මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන
Posted on Monday, August 27, 2012
|
8 Comments
ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි
හරි.. හරි..මම දැන්
මේ ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව. මේකට කිසිම හොරවැඩක් කරන්න බැහැ. ඒ ඇයි කියල කියන්න මම කාලය විනාස කරන්නෑ. ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි.
ඔයාට දවසට එකේ Ad 15ක් විතර තියෙනවා. තැඹිලි පාට Ad හතරක් තියෙනවා.
ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ
- ඔයාල මේ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක්ම කියවල හොඳට Account එක හදාගන්න.
- මාසයක් යනකම් හැමදාම වගේ click කරන්න බලන්න..!
දැන් බලමු කොහොමද Refferals ලව Rent කරන්නෙ කියල. මේකට මාසයක් ඇතුළත ඔයා Ads 100 ක් click කරන්න ඕනෙ. මාසෙකින් පස්සෙ Account එකේ 0.60$ක් එකතු කරගන්න.
- Main balance එකේ තියෙන 0.60$ Rental balance එකට Transfer කරන්න.
- Account එකට ගියාම Refferal කියන button එක උඩ click කරන්න.
- Rental Balance එක 0.60$ක් නිසා පළවෙනි Refferal පැක් එක නිල් පාට වෙනවා.ඒක උඩ click කරල Refferal තුන් දෙනෙක් Rent කර ගන්න.
- Refferals ලව Rent කරාම අපිට ඉක්මනට සල්ලි ලැබෙනව.අපි තනියෙන් Ad click කරල දවස් 5කින් හොයන ගාන Rent Refferalsල තුන් දෙනා දවසින් හොයනවා.
- මතක තියාගන්න Refferals ලව හැමදාටම තියාගන්න තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ.
- Refferls ලව Rent කරන්න පුළුවන් සතියෙන් සතිය.ඒවගේම Balance එක වැඩි වෙනකොට ලොකු Refferal පැක් එකක් Rent කරන්න.එතකොට ඉක්මනට සල්ලි හොයාගත්ත හැකියි.Account එක හදපු අලුත ලබන මුදලයි දැන් ලබන මුදලයි අතර ඉතා ලොකු වෙනසක් දැකිය හැකිය.
ඉතින්
ඕගොල්ලන්ට මේ තරම් Refferals ලගෙන් සල්ලි හොයන්න පුළුවන් තැනක්
වෙන නෑ..මම ඔයාලට කියල දුන්නනෙ Refferals ලව Rent කරන හැටි.ඔයාලට තියෙන්න
පුළුවන් තරම් Refferals ලව Rent කරන්න.එතකොට ඔයාලට කිසිම ගින්නක් නැතිව
සල්ලි හොයාගන්න පුළුවන් .හැබැයි මහත්තයො හැමදාම තැඹිලි පාට Ad එකක් හරි
click කරන්න ඕනෙ.
ඉතින් යාළුවනේ මෙච්චර දේවල් කියල දීපු මට උදව්වක් විදියට comment එකක්වත් දාල යන්න.හිතට එන ඕනම දෙයක් comment කරන්න.ප්රශ්න මුකුත් තියෙනව නම් ඒකත් comment එකක් විදියට දාල යන්න.කැමති නම් follow පාරකුත් දෙන්න.
මේක ඇත්තක්ද අයියේ.
ReplyDeletehmmm malli.
ReplyDeleteayye follow wenna bane...............
ReplyDeleteආහ්... මල්ලි එක ගැන හිතන්න එපා...
ReplyDeleteSupiri
ReplyDeleteSupiri
ReplyDeleteGet daily suggestions and methods for making THOUSANDS OF DOLLARS per day ONLINE for FREE.
ReplyDeleteGET FREE ACCESS NOW
Do this hack to drop 2 lbs of fat in 8 hours
ReplyDeleteWell over 160k men and women are utilizing a simple and secret "liquids hack" to lose 1-2 lbs each and every night while they sleep.
It is painless and it works every time.
Here's how to do it yourself:
1) Go grab a glass and fill it half full
2) Then do this weight losing hack
you'll become 1-2 lbs skinnier in the morning!