> > මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන

මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන

Posted on Monday, August 27, 2012 | 8 Comments



 ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි Refferals හොයාගෙනයි .විශේෂත්වය තමයි මේකෙ Refferals හොයන්න  මහන්සිවෙන්න ඕන නෑ..සාමාන්‍ය PTC site වල Refferals ලව හොයාගන්න වැඩ ගොඩයි.ඒත් මේකෙ Refferals ගන්න හරිම ලේසියි.

          හරි.. හරි..මම දැන් මේක ගැන මුල ඉඳල කියල දෙන්නම්. මේ වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ. මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි. ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි.ඔය මේක ගැන බොහොම පොඩි විස්තරයක්.ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්.

        මේ ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි.  ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත  ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව. මේකට කිසිම හොරවැඩක් කරන්න බැහැ. ඒ ඇයි කියල කියන්න මම කාලය විනාස කරන්නෑ. ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි.
        ඔයාට දවසට  එකේ Ad 15ක් විතර තියෙනවා. තැඹිලි පාට Ad හතරක් තියෙනවා.
ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ Refferal  link එකෙන් Direct refferalsල හොයා ගන්න පුළුවන් [ඒක ටිකක් අමාරුයි] Account එකේ 0.6$ එකතු වුණාම Refferals ලව Rent කරන්න පුළුවන්. මම කලින් කියපු තැඹිලි පාට Ad එකක්වත් click කළේ නැත්නම් Refferals ලගෙන් ලැබෙන comis එක නැතිවෙනවා.Refferals ලගෙන් ලබන ගාන හැමදාටම තියාගන්නනම් තැඹිලි පාට Ad හතර හැම දාම click කරන්න ඕනෙ.Neobux එකේ සල්ලි Paypal වලට හරි Payza වලට හරි Cashout කරන්න පුළුවන්.ඒකට Neobux එකේ 2$ එකතු වන්න ඕනෙ.ඔය තියෙන්නෙ තදබල නීති කිහපයක්.තව තියෙනව. ඒවයෙන් එච්චර අවුලක් නෑ..


  • ඔයාල මේ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක්ම කියවල හොඳට Account එක හදාගන්න.   
                   Neobux ගිණුම මෙතනින් හදාගන්න..! 





  •  මාසයක් යනකම් හැමදාම වගේ click කරන්න බලන්න..!

           දැන් බලමු කොහොමද Refferals ලව Rent කරන්නෙ කියල. මේකට මාසයක් ඇතුළත ඔයා Ads 100 ක් click කරන්න  ඕනෙ. මාසෙකින් පස්සෙ Account එකේ 0.60$ක් එකතු කරගන්න.

  • Main balance එකේ තියෙන 0.60$ Rental balance එකට Transfer කරන්න. 
  • Account එකට ගියාම Refferal කියන button එක උඩ click කරන්න. 
  • Rental Balance එක 0.60$ක් නිසා පළවෙනි Refferal පැක් එක නිල් පාට වෙනවා.ඒක උඩ click කරල Refferal තුන් දෙනෙක් Rent කර ගන්න. 
  • Refferals ලව Rent කරාම අපිට ඉක්මනට සල්ලි ලැබෙනව.අපි තනියෙන් Ad click කරල දවස් 5කින් හොයන ගාන Rent Refferalsල තුන් දෙනා දවසින් හොයනවා. 
  • මතක තියාගන්න Refferals ලව හැමදාටම තියාගන්න තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ.
  • Refferls ලව Rent කරන්න පුළුවන් සතියෙන් සතිය.ඒවගේම Balance එක වැඩි වෙනකොට ලොකු Refferal පැක් එකක් Rent කරන්න.එතකොට ඉක්මනට සල්ලි හොයාගත්ත හැකියි.Account එක හදපු අලුත ලබන මුදලයි දැන් ලබන මුදලයි අතර ඉතා ලොකු වෙනසක් දැකිය හැකිය. 

     ඉතින් ඕගොල්ලන්ට මේ තරම් Refferals ලගෙන් සල්ලි හොයන්න පුළුවන් තැනක් වෙන නෑ..මම ඔයාලට කියල දුන්නනෙ Refferals ලව Rent කරන හැටි.ඔයාලට තියෙන්න පුළුවන් තරම් Refferals ලව Rent කරන්න.එතකොට ඔයාලට කිසිම ගින්නක් නැතිව සල්ලි  හොයාගන්න පුළුවන් .හැබැයි මහත්තයො හැමදාම තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ.


     මම මෙච්චර සල්ලි හොයනව නම් ඔයාලට බැරි වෙන්න විදිහක් නෑනෙ..Facebook එකේ විනාස කරන වෙලාවෙන් විනාඩි 5ක් මේකට යොදවල අර්ථවත් දෙයක් කරගන්න බලන්න.අනිත් එක කරන්න ඕන දේ අයන්නෙ ඉඳලම මම කියල දීලනෙ තියෙන්නෙ. පොඩි උත්සහයක් දීල බලන්න.


    ඉතින් යාළුවනේ මෙච්චර දේවල් කියල දීපු මට උදව්වක් විදියට comment එකක්වත් දාල යන්න.හිතට එන ඕනම දෙයක් comment කරන්න.ප්‍රශ්න මුකුත් තියෙනව නම් ඒකත් comment එකක් විදියට දාල යන්න.කැමති නම් follow පාරකුත් දෙන්න.



Comments:8

  1. මේක ඇත්තක්ද අයියේ.

    ReplyDelete
  2. ayye follow wenna bane...............

    ReplyDelete
  3. ආහ්... මල්ලි එක ගැන හිතන්න එපා...

    ReplyDelete
  4. Get daily suggestions and methods for making THOUSANDS OF DOLLARS per day ONLINE for FREE.
    GET FREE ACCESS NOW

    ReplyDelete
  5. Do this hack to drop 2 lbs of fat in 8 hours

    Well over 160k men and women are utilizing a simple and secret "liquids hack" to lose 1-2 lbs each and every night while they sleep.

    It is painless and it works every time.

    Here's how to do it yourself:

    1) Go grab a glass and fill it half full

    2) Then do this weight losing hack

    you'll become 1-2 lbs skinnier in the morning!

    ReplyDelete

Powered by Blogger.

Get Free Money.....$$$