> > Payza

Payza

Posted on Monday, August 27, 2012 | 5 Comments



මම දැන් කියන්නෙ Payza කියන අන්තර්ජාල බැංකුව ගැන.මේක හරියට Paypal වගේ තමයි. ඒත් Paypal තරම් සංකීර්ණ  නෑ. හරිමසරලයි.[ Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න].අපි Neobux එකෙන් හොයන සල්ලි මේ Payza Account එකට Transfer කරන්න පුළුවන්.ඒකට ඔයාගෙ Neobux Account එකේ 2$ ක් එකතුවන්න ඕනෙ.Neobux එකේ සල්ලි Payza එකට එවලා Payza Balance එක 20$ ක් වුණාම ගෙදරට සල්ලි එව්වැහැකි.[Check එකකින්] ඒ සල්ලි එන්නෙ ඔයා Payza එකට දාල තියෙන Address එකට.ඒ නිසා ඔයා Payza Account එක හදන්න ඕනෙ ඇත්ත තොරතුරු දාලා.ඔයාට ඕනනම් ඔයාගෙ Bank Account එකට සල්ලි ගන්නත් පුළුවන්.Payza Account එකක් හදන්න එච්චර අමාරු නෑ..Neobux Account එකක් හදනවා වගේ තමයි.ඔයා තෝරගන්න ඕන Personal Starter Account එකක්.Account එක හදනකොට Transaction PIN එකක් ඉල්ලුවොත් ඒකට ඔයාට මතක හිටින ඕනම අංක 5ක් ගහන්න.Payza එකෙන් සල්ලි ගන්නකොටයි ඒකට සල්ලි දාකොටයි මේ PIN එක ඕනෙවෙනවා.Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න

Create a Payza Account Now...!

Comments:5

  1. අයියේ paypal වලයි මේකෙයි වෙනස මොකක්ද?

    ReplyDelete
  2. palpay wala gedarata salli gennanna amaruy malli...... ekay oyalata mama meka kiyala dunne .....

    ReplyDelete
  3. යළුවා මට ලොකුම ලොකු උදවුවක් ඔයාගෙන් ඔනී. මුලින්ම කියන්න ඔනී මම ඔයාගේ එක link එක හරහා Register උනු කෙනෙක්.ඉතින් මම දිනපතාම කරන කෙනෙක්.ඉතින් මම සැලකිය යුතු මුදලක් Neobux හරහා හොයනවා.එත් මට ලොකු ගැටලුවක් තියෙනවා Payza හරහා මුදල් ගෙන්වා ගන්නා ක්‍රමය ගැන.එත් යළුවා කියලා තියෙනවා payza Account එකේ $20 තියෙනවා නම් නම් check එකකින් ගෙන්වා ගන්න පුලුවන් කියලා.check එකකින් මුදල් ගෙන්වා ගන්න අමතර ගාස්තු කියක් කැපෙනවාද? ඔයා මීට කලින් check එකකින් සල්ලි ගෙන්නගෙන තියෙනවාද? මගේ payza Account එක debit card එකකින් verify කරගත්තු එකක්.ලංකවේ bank එකකින් check එක මරු කරගන්න කොච්චර කල් යනවද? මට මෙකට ඉක්මනට reply කරන්න යලුවා.පුලුවන්නම් post එකක්ම දාන්න ලොකු උදවුවක් යළුවා.

    ReplyDelete
  4. Get daily suggestions and guides for making $1,000s per day FROM HOME for FREE.
    SUBSCRIBE NOW

    ReplyDelete
  5. Did you hear there's a 12 word phrase you can tell your partner... that will induce intense feelings of love and instinctual appeal for you deep within his chest?

    That's because deep inside these 12 words is a "secret signal" that triggers a man's instinct to love, adore and protect you with his entire heart...

    12 Words That Fuel A Man's Love Impulse

    This instinct is so hardwired into a man's brain that it will drive him to try better than ever before to do his best at looking after your relationship.

    In fact, fueling this influential instinct is so essential to getting the best ever relationship with your man that the instance you send your man one of these "Secret Signals"...

    ...You'll instantly find him expose his mind and heart for you in a way he's never expressed before and he will identify you as the only woman in the galaxy who has ever truly interested him.

    ReplyDelete

Powered by Blogger.

Get Free Money.....$$$