> > Payza

Payza

Posted on Monday, August 27, 2012 | 3 Comments



මම දැන් කියන්නෙ Payza කියන අන්තර්ජාල බැංකුව ගැන.මේක හරියට Paypal වගේ තමයි. ඒත් Paypal තරම් සංකීර්ණ  නෑ. හරිමසරලයි.[ Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න].අපි Neobux එකෙන් හොයන සල්ලි මේ Payza Account එකට Transfer කරන්න පුළුවන්.ඒකට ඔයාගෙ Neobux Account එකේ 2$ ක් එකතුවන්න ඕනෙ.Neobux එකේ සල්ලි Payza එකට එවලා Payza Balance එක 20$ ක් වුණාම ගෙදරට සල්ලි එව්වැහැකි.[Check එකකින්] ඒ සල්ලි එන්නෙ ඔයා Payza එකට දාල තියෙන Address එකට.ඒ නිසා ඔයා Payza Account එක හදන්න ඕනෙ ඇත්ත තොරතුරු දාලා.ඔයාට ඕනනම් ඔයාගෙ Bank Account එකට සල්ලි ගන්නත් පුළුවන්.Payza Account එකක් හදන්න එච්චර අමාරු නෑ..Neobux Account එකක් හදනවා වගේ තමයි.ඔයා තෝරගන්න ඕන Personal Starter Account එකක්.Account එක හදනකොට Transaction PIN එකක් ඉල්ලුවොත් ඒකට ඔයාට මතක හිටින ඕනම අංක 5ක් ගහන්න.Payza එකෙන් සල්ලි ගන්නකොටයි ඒකට සල්ලි දාකොටයි මේ PIN එක ඕනෙවෙනවා.Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න

Create a Payza Account Now...!

Comments:3

  1. අයියේ paypal වලයි මේකෙයි වෙනස මොකක්ද?

    ReplyDelete
  2. palpay wala gedarata salli gennanna amaruy malli...... ekay oyalata mama meka kiyala dunne .....

    ReplyDelete
  3. යළුවා මට ලොකුම ලොකු උදවුවක් ඔයාගෙන් ඔනී. මුලින්ම කියන්න ඔනී මම ඔයාගේ එක link එක හරහා Register උනු කෙනෙක්.ඉතින් මම දිනපතාම කරන කෙනෙක්.ඉතින් මම සැලකිය යුතු මුදලක් Neobux හරහා හොයනවා.එත් මට ලොකු ගැටලුවක් තියෙනවා Payza හරහා මුදල් ගෙන්වා ගන්නා ක්‍රමය ගැන.එත් යළුවා කියලා තියෙනවා payza Account එකේ $20 තියෙනවා නම් නම් check එකකින් ගෙන්වා ගන්න පුලුවන් කියලා.check එකකින් මුදල් ගෙන්වා ගන්න අමතර ගාස්තු කියක් කැපෙනවාද? ඔයා මීට කලින් check එකකින් සල්ලි ගෙන්නගෙන තියෙනවාද? මගේ payza Account එක debit card එකකින් verify කරගත්තු එකක්.ලංකවේ bank එකකින් check එක මරු කරගන්න කොච්චර කල් යනවද? මට මෙකට ඉක්මනට reply කරන්න යලුවා.පුලුවන්නම් post එකක්ම දාන්න ලොකු උදවුවක් යළුවා.

    ReplyDelete

Powered by Blogger.

Get Free Money.....$$$