> > Neobux හදුනා ගනිමු

Neobux හදුනා ගනිමු

Posted on Thursday, August 30, 2012 | 9 Comments









මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන.ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි Refferals හොයාගෙනයි .විශේෂත්වය තමයි මේකෙ Refferals හොයන්න මහන්සිවෙන්න ඕන නෑ..සාමාන්‍ය PTC site වල Refferals ලව හොයාගන්න වැඩ ගොඩයි.ඒත් මේකෙ Refferals ගන්න හරිම ලේසියි. 

ටික කාලෙකින් 50$ ක්දවසකට ගෙදෙට්ටම ගෙන්න ගන්න.
හෑබෑඉ මුලදි ඉවසීමෙන් 1 month වගෙ ඉන්න ඔනී ඊට පස්සෙ තමා ටිකෙන් ටික 50$ වලට යන්න පුලුවන්.
ඒ වගේමයි එකපාර ලක්ෂ ගානක් හොයන්න බෑ.එහෙම හොයන අය ඉන්නවා.(rseven කියන කෙනා රුපියල් 11395775/= එකපාර cash out කළා neobux එකෙන්).එහෙම හොයන්න නම් අපි ආයෝජනය කරන්න ඕනේ.පටන් ගත්ත ගමන්ම ආයෝජනය කරන්න බෑ.ඒක නිසා මුලින්ම අපිට ලැබෙන්නේ සතයක් වෙන්න පුළුවන්.ඒ සතය රුපියල් ලක්ෂ 3 දක්වා වැඩි කරගන්නත් පුළුවන්.ඔක්කොම කරන්න අපි හොඳ කැපවීමක් කරන්න ඕනේ.එහෙමනම් ඔයාලගේ මොලය ටිකක් වෙහෙසවලා බලන්න. 
හරි.. හරි..මම දැන් Neobux ගැන මුල ඉඳල කියල දෙන්නම්. 
Neobux කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ. මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි. ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි.ඔය Neobux ගැන බොහොම පොඩි විස්තරයක්.ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්. 
Neobux ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත Neobux ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව.Neobux එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ..ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. 
මේකේ ලියාපදිංචි වෙන්න පහළ ලින්කුව උඩ Click කරන්න.



account එක හෑදුවට පස්සෙ view advertisement වල adds clickකරන්න තාමා තියෙන්න්නේ 
ඔයාගෙ account එකෙ view advertisements කියල ඈති.. එවටගියාම red, yellow, green පාට advertisements ඈති එව උඩ clickකරාම් Red Dot එකක් එයි, එක උඩත් click කරන්න.. ඊට පස්සෙ new page එකක් open වෙලා යටින් කහ පාට තීරුවක් පිරෙයි ඊට පස්සෙ උඩින්ඔයාට Advertisement validated! 
$0.001 + 1 Bonus Pack were credited in your account කියලවෑටෙයි.. එක close කරාම හරි.. එවගෙ ඊලග adds එකට යන්න.ඔගොල්ලන්ට හෑම දවසකට එක සෑරයක් Adds ගොඩක් එකවර හම්බෙනව. 
ඔයාට දවසට Neobux එකේ Ad 15- 25 ක් විතර තියෙනවා.තැඹිලි පාට Ad හතරක් තියෙනවා.ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ Refferal link එකෙන් Direct refferalsල හොයා ගන්න පුළුවන්.[ඒක ටිකක් අමාරුයි]Account එකේ 0.6$ එකතු වුණාම Refferals ලව Rent කරන්න පුළුවන්.මම කලින් කියපු තැඹිලි පාට Ad එකක්වත් click කළේ නැත්නම් Refferals ලගෙන් ලැබෙන comis එක නැතිවෙනවා.Refferals ලගෙන් ලබන ගාන හැමදාටම තියාගන්නනම් තැඹිලි පාට Ad හතර හැම දාම click කරන්න ඕනෙ.Neobux එකේ සල්ලි Paypal වලට හරි Payza වලට හරි Cashout කරන්න පුළුවන්.ඒකට Neobux එකේ 2$ එකතු වන්න ඕනෙ.ඔය තියෙන්නෙ තදබල නීති කිහපයක්.තව තියෙනව. ඒවයෙන් එච්චර අවුලක් නෑ.. 
කොහොම හරි 0.6$ හොයාගන්න...එකෙන් රෙෆෙර්රල්සලා තුන්දෙනෙක් ගන්න පුළුවන්..එකෙක් රු 26k විතර වෙනවා...(0.20$ යි..) 
සල්ලි වියදම් නොකර ඉන්න එපා...අනිවා ගන්න...දැන් ඉතින් උන් ක්ලික් කරන FIXED Ad එකකට 0.005$ ලැබෙනවා...එකෙක්ට දවසට FIXED Ad 4ක් තමා සෙට් වෙන්නේ..එතකොට 0.02$ ක් එකෙක්ගෙන් දවසට ලැබෙනවා...තුන්දෙනාම ක්ලික් කලාම 0.06$ දවසට සෙට් වෙනවා 
දැන් ඔයා රෙෆ්ලා 300 ක් අරන් ඉන්නේ කියල හිතාගන්න...එකෙක්ගෙන් දවසට 0.06$ යි...300 ම ක්ලික් කලොත් 4 ගැනේ දවසට 6$ යි...අතල් නේද... 
දැන් ඔයාලට ඔයිට වඩා රෙෆ්ලා ගන්න බෑ... 
බය වෙන්න එපා ගන්න විදිහක් තියෙනවා...එකට ඔයාට GOLDEN MEMBERSHIP එක ගන්න වෙනවා...එකට(අද දින)90$ ක් යනවා...නත්තල් සීසන් එකට ඕක 70$ වගේ දෙනවලු... 
මම තමා අවන්කවම ගත්තේ නෑ මාත් ටිකක් අලුත්...
අපිට ඔතනදි රෙෆ්ලා උපරිම ක් ගන්න පුලුවන්...ඒ විතරක් නෙමේ උන් කොටන ඇඩ් එකකට 0.01$ ලැබෙනවා... 
එතකොට දවසට 4 යි කිව්වනේ...එකෙක් දවසට 4 ක් කෙටුවම 0.04$ නම් ක් කෙටුවම...dawasakata 40$ යි .....වැඩි වගේද...මාසෙකට 1000$ ක් කියමුකෝ 
රුපියල්නම් එක්ලක්ෂ තිස්දහයි...130,000 ....... 
දැන් බලමු කොහොමද Refferals ලව Rent කරන්නෙ කියල. මේකට මාසයක් ඇතුළත ඔයා Ads 100 ක් click කරන්න ඕනෙ. මාසෙකින් පස්සෙ Account එකේ 0.60$ක් එකතු කරගන්න. 
Main balance එකේ තියෙන 0.60$ Rental balance එකට Transfer කරන්න. 
Account එකට ගියාම Refferal කියන button එක උඩ click කරන්න. 
Rental Balance එක 0.60$ක් නිසා පළවෙනි Refferal පැක් එක නිල් පාට වෙනවා.ඒක උඩ click කරල Refferal තුන් දෙනෙක් Rent කර ගන්න. 
Refferals ලව Rent කරාම අපිට ඉක්මනට සල්ලි ලැබෙනව.අපි තනියෙන් Ad click කරල දවස් 5කින් හොයන ගාන Rent Refferalsල තුන් දෙනා දවසින් හොයනවා. 
මතක තියාගන්න Refferals ලව හැමදාටම තියාගන්න තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ. 
Refferls ලව Rent කරන්න පුළුවන් සතියෙන් සතිය.ඒවගේම Balance එක වැඩි වෙනකොට ලොකු Refferal පැක් එකක් Rent කරන්න.එතකොට ඉක්මනට සල්ලි හොයාගත්ත හැකියි.Account එක හදපු අලුත ලබන මුදලයි දැන් ලබන මුදලයි අතර ඉතා ලොකු වෙනසක් දැකිය හැකිය. 
වැඩනම් කරන්න එපා...එක එකවුන්ට් එකෙන් සැහෙන්න...අනවශ්‍ය hacking මෘදෘකාංග යොදා නොගන්න...සැහැල්ලුවෙන් ඉන්නට...help page එක කියවන්න....Forums එකට නිතර යන්න එන්න... Terms of service කියවන්න...

Comments:9

  1. ayye site ekanam baluwa eth meka mata wiswasa karanna ba...... sory...............

    ReplyDelete
  2. මල්ලි කියනවට විෂ්වාස කරන්න

    ReplyDelete
  3. ayye mata meka therenne na mata account ekak gadala dennako. plzzzzzzz ane ayye....

    ReplyDelete
  4. ane malli mata eka nam karanna ba... eka machin eka kin gadanna puluawan ekay eneh mage ekath close unoth ehema iwaray.

    ReplyDelete
  5. mama oya dala thiyena banner ekak click karala account eka hada ganna harima saralay.

    ReplyDelete
  6. Advertisement clicks pennana graph eke server time ekedi mama click karapu ads ganana "0" lu, mama kohomada mage server time eka hoya ganne?

    ReplyDelete
  7. The best things about Clixsense's GPT Click Feature:
    1. Up to $0.02 per click.
    2. 5 seconds lowest timer.
    3. Re-click every 24 hours.

    ReplyDelete
  8. Mage email ekata verification code eke enne nane

    ReplyDelete
  9. In this fashion my associate Wesley Virgin's adventure begins with this SHOCKING and controversial VIDEO.

    As a matter of fact, Wesley was in the military-and shortly after leaving-he discovered hidden, "MIND CONTROL" tactics that the government and others used to obtain anything they want.

    THESE are the same secrets lots of famous people (notably those who "come out of nothing") and top business people used to become rich and famous.

    You've heard that you use less than 10% of your brain.

    Really, that's because most of your brainpower is UNCONSCIOUS.

    Maybe that conversation has even taken place IN YOUR very own head... as it did in my good friend Wesley Virgin's head about 7 years back, while riding a non-registered, trash bucket of a vehicle without a license and $3.20 on his banking card.

    "I'm so frustrated with going through life paycheck to paycheck! When will I get my big break?"

    You've taken part in those questions, right?

    Your very own success story is waiting to happen. You need to start believing in YOURSELF.

    CLICK HERE TO LEARN WESLEY'S METHOD

    ReplyDelete

Powered by Blogger.

Get Free Money.....$$$