Posted on Thursday, August 30, 2012
|
1 Comment
Neobux ගැන වැඩි විස්තර...
Proofs :
මෙන්න මගේ Neobux Account එකේ විස්තර. මං Neobux
එකට join වුනේ 04/05/2012. මං දැනට $6.974 හොයලා තියෙනවා. මාස දෙක තුන
යනකොට income එක තව වැඩි වෙනවා. තව මට minijobs කරල bonus හම්බවෙල
තියෙනවා.
මෙන්න Neobux එකෙන් දැනට customers ලට ගෙවල තියෙන මුදල
Payment Proofs
මෙන්න ලංකාවෙ එක්කෙනෙක්ගෙ comments. එයාගෙ earnings බලන්න.
ඉතින් ඔයාලට උඩින් තියෙන proofs ටික දැක්කම තේරෙනවා මේක විශ්වාසවන්ත site එකක් කියල. හරි දැන් මං Neobux එකේ සල්ලි හොයන හැටි ගැන විස්තර කරන්නම්.
Neobux එකේ සල්ලි හොයන විධි ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා.
- Ads ක්ලික් කිරීම
- Mini Jobs කිරීම
- Referrals ල මාර්ගයෙන්
Ads ක්ලික් කිරීම
Neobux
එකෙන් දවසකට අනිවාර්යෙන් ඇඩ්ස් 20ක් හම්බෙනවා. Site එකේ දිගටම හිටියොත් ඒ
ඇඩ්ස් ගාන වැඩි වෙනවා. ඉතින් මේ එක ඇඩ් එකකට අපිට $0.001 හම්බවෙනවා. ඒ
කියන්නෙ අපිට දවසට අවම වශයෙන් $0.02ක් හම්බෙනවා.ඔය ටබ්ලෙ එකේ තියෙනව විස්තර
බලන්නකො. අපි ඝොල්ඩෙන් වගේ මෙම්බෙර්ශිප් එකක් ගත්තොත් ඒ ගාන වැඩි කරගන්න
පුලුවන්. ඒ වුනත් අපි තාම standard නෙ. අපිට ඔය ගානින් සෑහීමකට පත් වෙන්න
බැහැ. ඒක නිසා දැන් බලමුකො සල්ලි හොයන අනිත් විධිය.
Mini Jobs කිරීම
Mini Jobs වලින් අපිට වැඩියෙන් හොයන්න පුලුවන්. සාමාන්‍යයෙන් 2 cents වල ඉදන් 21 cents දක්වා Mini Jobs හම්බවෙනව Site එකට. ඔයාලට Mini Jobs බලන්න පුලුවන් Offers > Mini Jobs වලට ගිහන්. ඒකට ගිහින් ඒකෙන් කැමති එකක් තෝරගෙන කරන්න පටන් ගන්න. හරි ලේසියි. මං Mini Jobs වලින් දැනට $5 හොයල තියෙනව. ලගදි ඉදන් අපි මිනි ජොබ්ස් වලින් හොයන හැම ඩොලර් එකටම $0.12 ක bonus එකක් හම්බවෙනව. ඉතින් මේක ඉස්සරහට ගෙනියන්න තමන්ට හොද main balance එකක් තියෙන්න ඕනෙනෙ. Referrals ලව ගන්න සල්ලිත් එපයි. ඉතින් Mini Jobs වැඩියෙන් කරපු තරමට ඔයාලගෙ target එකට ඉක්මනට යන්න පුලුවන්.
Referrals ල මාර්ගයෙන්
හැමෝටම සුබ පැතුම් !!!
Get daily ideas and instructions for making THOUSANDS OF DOLLARS per day FROM HOME for FREE.
ReplyDeleteSUBSCRIBE NOW