> >
Posted on Thursday, August 30, 2012 | No Comments

Neobux ගැන වැඩි විස්තර...

Neobux ගැන සරලවම කිව්වොත් ඒක PTC website එකක්. ඒ කියන්නෙ එකෙ තියෙන Ads ක්ලික් කලාම අපිට ඒකෙන් ගානක් ලැබෙනවා. මේ වගේ internet එකේ ගොඩක් sites තියෙනවා. එත් ඒවයින් 95% ක්ම බොරු websites (SCAM). නමුත් Neobux කියන්නෙ 2008 ඉදන් තිබුන website එකක්. ඒකනිසා අපිට Neobux Site එක ගැන සම්පුර්ණ විශ්වාසය තියන්න පුලුවන්

Proofs :

මෙන්න මගේ Neobux Account එකේ විස්තර. මං Neobux එකට join වුනේ  04/05/2012. මං දැනට $6.974 හොයලා තියෙනවා. මාස දෙක තුන යනකොට income එක තව වැඩි වෙනවා. තව මට minijobs කරල bonus හම්බවෙල තියෙනවා. 



මෙන්න Neobux එකෙන් දැනට customers ලට ගෙවල තියෙන මුදල




Payment Proofs




මෙන්න ලංකාවෙ එක්කෙනෙක්ගෙ comments. එයාගෙ earnings බලන්න.


ඉතින් ඔයාලට උඩින් තියෙන proofs ටික දැක්කම තේරෙනවා මේක විශ්වාසවන්ත site එකක් කියල. හරි දැන් මං Neobux එකේ සල්ලි හොයන හැටි ගැන විස්තර කරන්නම්.

Neobux එකේ සල්ලි හොයන විධි ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා.
  • Ads ක්ලික් කිරීම
  • Mini Jobs  කිරීම
  • Referrals ල මාර්ගයෙන්

Ads ක්ලික් කිරීම


Neobux එකෙන් දවසකට අනිවාර්යෙන් ඇඩ්ස් 20ක් හම්බෙනවා. Site එකේ දිගටම හිටියොත් ඒ ඇඩ්ස් ගාන වැඩි වෙනවා. ඉතින් මේ එක ඇඩ් එකකට අපිට $0.001 හම්බවෙනවා. ඒ කියන්නෙ අපිට දවසට අවම වශයෙන් $0.02ක් හම්බෙනවා.ඔය ටබ්ලෙ එකේ තියෙනව විස්තර බලන්නකො. අපි ඝොල්ඩෙන් වගේ මෙම්බෙර්ශිප් එකක් ගත්තොත් ඒ ගාන වැඩි කරගන්න පුලුවන්. ඒ වුනත් අපි තාම standard නෙ. අපිට ඔය ගානින් සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක නිසා දැන් බලමුකො සල්ලි හොයන අනිත් විධිය.

Mini Jobs  කිරීම


Mini Jobs වලින් අපිට වැඩියෙන් හොයන්න පුලුවන්. සාමාන්‍යයෙන් 2 cents වල ඉදන් 21 cents දක්වා Mini Jobs හම්බවෙනව Site එකට. ඔයාලට Mini Jobs බලන්න පුලුවන් Offers > Mini Jobs වලට ගිහන්. ඒකට ගිහින් ඒකෙන් කැමති එකක් තෝරගෙන කරන්න පටන් ගන්න. හරි ලේසියි. මං Mini Jobs වලින් දැනට $5 හොයල තියෙනව. ලගදි ඉදන් අපි මිනි ජොබ්ස් වලින් හොයන හැම ඩොලර් එකටම $0.12 ක bonus එකක් හම්බවෙනව. ඉතින් මේක ඉස්සරහට ගෙනියන්න තමන්ට හොද main balance එකක් තියෙන්න ඕනෙනෙ. Referrals ලව ගන්න සල්ලිත් එපයි. ඉතින් Mini Jobs වැඩියෙන් කරපු තරමට ඔයාලගෙ target එකට ඉක්මනට යන්න පුලුවන්.


Referrals ල මාර්ගයෙන්


අපිට පුලුවන් අපි වෙනුවෙන් වැඩ කරන්න කට්ටිට්ය ගන්න. ඒ අය තමයි referrals ල කියන්නෙ. අපිට ඒ අය සල්ලි වලට ගන්න පුලුවන්. මාසෙකට එක referral කෙනෙක්ට $0.2 වැය වෙනවා. ඒ referral එයාගෙ ඇඩ් එකක් ක්ලික් කරන ගානෙ අපිට commission එකක් හම්බවෙනවා. එයා දවසකට ඇඩ්ස් 4ක් ක්ලික් කලොත් අපිට $0.02ක් හම්බ්වෙනව. එතකොට මාසෙට $0.6 ($0.02 x 30) ක් හම්බෙනව. $0.4ක් ලාබයි.  ඉතින් අපි මේ referrals ල වැඩි කරගන්න තරමට හොදයි. ඒ වගේම හොදට ක්ලික් කරන සෙට් එකක් හදාගන්නත් ඕනෙ. අපි Golden Membership එකක් ගත්තොත් commission එක තව වැඩි වෙනවා. ඉතින් ඔය වගේ කිසිම investment එකක් නොකර හොද ගානක් හොයාගන්න පුලුවන්.




හැමෝටම සුබ පැතුම් !!!

Leave a Reply

Powered by Blogger.

Get Free Money.....$$$