> > සල්ලි හොයාගන්න

සල්ලි හොයාගන්න

Posted on Monday, August 27, 2012 | 3 Comments


   මා වෙත ආපු ඔයාලව ආයුබෝවන් කියල පිළිගන්නවා. ඔයාල මේ ලිපි හොඳට කියවන්න.එතකොට දැනගන්න පුළුවන් $$$ හොයන හැටි. Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා.මේ ක්‍රම වලින් ලේසිම ක්‍රමය ගැන තමයි මම ඔයාලට කියල දෙන්න යන්නෙ.
      
      මේකට කියන්නෙ Paid-To-Click කියලා.මේ ක්‍රමය භාවිතා කරල ඔයාලට මාසෙට රු.50,000/=ක් විතර හොයාගන්න පුළුවන්.ඉතින් මේ හැමදෙයක්ම මම ඔයාලට කියල දෙනව.ඕගොල්ලො මේ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක්ම හොඳට කියවන්න.ඊට පස්සෙ ඒක තේරුම් අරගෙන කරන්න.ඔයාල ගොඩාක් වෙලාවට මේ බ්ලොග් එකේ දාල තියෙන link click කරල Register වෙන්න.එතකොට ඔයාලට Register ක්‍රියාවලිය නිවැරදිව හා පහසුවෙන් කරගන්න පුළුවන්. මම මෙහම කියන්න ලොකු හේතුවක් තියෙනවා.
  
         Internet කියල කියන්නෙ හොඳ වගේම බොහෝ හොරුන්ගෙ,වංචාකාරයින්ගෙ තිප්පොලක් වගේ තැනක්.website 100ක් ගත්තොත් ඇත්ත කරන දේ තියෙන්නෙ website 10 ක වගේ.ඉතින් මේ බ්ලොග් එකේ තියෙන link click කරල ගියාම ඔයාල හොරුන්ට අහුවෙන්නෙ නෑ.ඉතින් තීරණය ඔයාගෙ අතේ.  

     මම දැන් ආපු කාරනේට බහින්නම්.[සැලකිය යුතුයි:-මෙම ආරම්භක පිටුවේ කරුණු හඳුන්වා දීමක් පමණි.].Paid-To-Click වෙබ්අඩවි ගොඩක් තියෙනව.90% ක් බොරු ඒව හැබැයි මේ බ්ලොග් එකේ තියෙන්නෙ ඇත්ත ඒව.මොකද මමත් ඒවැයි වැඩකරන නිසා.එම අඩවියෙ Register වෙලා Account හදා ගත්තම එයාල අපිට Advertisements දෙනව.අපි ඒව click කරාම අපේ Account එකට සල්ලි වැටෙනව.මුලින් සුළු ගානක් වුණාට පස්සෙ ටික ටික එකතු කරල අපේ Account සාමාජිකත්වය Upgrade කරන්න පුළුවන්එතකොට අපට ලැබෙන ගාන දෙගුණ තෙගුණ වෙනව.ඒවගේම අපේ Account link එක ප්‍රසිද්ධ කරල තවත් සාමාජිකයො වැඩි කළාම අපේ Account එකට ඉබේ සල්ලි වැටෙනව.මේකට තමයි Refferals ල හොයනව කියන්නෙ.Refferals ලව Rent කරාම මාසෙට ලක්ෂයක් විතර හොයන්න පුළුවන්.ඉතින් Refferals ල rent කරගෙන අපි හැමදාම ad click කරාම මල්ල කරේ.[වැඩිදුර තොරතුරු සඳහා  පිටුවට
මුල් යන්න.]







සල්ලි හොයන හැටි මම පියවර කිහිපයකින් සරලව කියල දෙන්නම්



  1. මුලින්ම මේ URL එක click කරන්න Click This
  2.  Click කරාට පස්සෙ එන window එකේ Register වෙන්න  [නිවැරදි තොරතුරු යොදා පුරවන්න]
  3. email එකට ගිහින් account එක validate කරගන්න.
  4.  Account එක හැදුවට පස්සෙ Log in වෙන්න
  5.  Log in වෙලා View ads කියන button එක click කරන්න
  6. කොටු ඇතුලෙ තියෙන ads click කරල සල්ලි හොයාගන්න
  උඩ තියෙන පියවර අනුගමනය කරල නිවැරදිව Account එක හදාගන්න.හොඳට මතක තියාගන්න Account එක බොහොම ප්‍රවේසමින් හදන්න ඔනෙ මොකද එක computer එකකින් හදන්න පුළුවන් එක Account එකයි!


Account එක හදන්න දන්නැත්නම් මේ vedio එක බලන්න
Watch This Vedio 



  
මුලින්ම ලබන ගාන දිහා බලලා මේ වැඩේ අතාරින මිනිස්සුත් ඉන්නව.ඉතින් ඒ අයට කියන්න තියෙන්නෙ මී හරක් කියල තමයි.දවසට ad 10 විතර click කරල පොඩි ගානක් හෙව්වත්
Refferals ලව rent කරගෙන දවසට 20$ විතර හොයන්න පුළුවන්.මුලින්ම කරන්න තියෙන්නෙ මේ බ්ලොග් එකේ තියෙන විදිහට Account එක හදාගන්න.[Neobux ගැන වැඩි දුර තොරතුරු ලබාන්න අනිත් post ටික බලන්න .]  මතක තියාගන්න ඔයාල ad click කරන තරමට තමයි සල්ලි ලැබෙන්නෙ මේ දේවල් මම කියන්නෙ 100% විශ්වාසයක් ඇතුව. මෙහෙම කරල මට ප්‍රතිපල ලැබිලත් තියෙනවා.ප්‍රශ්න මුකුත් තියෙනව නම් comment එකක් විදිහට දාල යන්න.ඔයාල දාන comment එක මේ බ්ලොග් එකේ ඉදිරි ගමනට ලොකු හයියක්.අකමැත්තක් නැත්නම් මේ බ්ලොග් එකට Join වෙන්න.තවත් ලිපියකින් ඉදිරියෙදි හමුවෙමු.

Comments:3

  1. අයියේ මමත් පටන් ගත්තා thanx

    ReplyDelete
    Replies
    1. mama vade theru gaththa kiyala dunnata thanx.........
      thawa post tikak danna ayye.........

      Delete
  2. meken register wena ayata mage gane reffaralla 2nnek nomile arandenawa menna link eka>https://www.neobux.com/m/v/?rh=6A756E696F7273726B

    ReplyDelete

Powered by Blogger.

Get Free Money.....$$$