Neobux හදුනා ගනිමු

Thursday, August 30, 2012 Category : 9









මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන.ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි Refferals හොයාගෙනයි .විශේෂත්වය තමයි මේකෙ Refferals හොයන්න මහන්සිවෙන්න ඕන නෑ..සාමාන්‍ය PTC site වල Refferals ලව හොයාගන්න වැඩ ගොඩයි.ඒත් මේකෙ Refferals ගන්න හරිම ලේසියි. 

ටික කාලෙකින් 50$ ක්දවසකට ගෙදෙට්ටම ගෙන්න ගන්න.
හෑබෑඉ මුලදි ඉවසීමෙන් 1 month වගෙ ඉන්න ඔනී ඊට පස්සෙ තමා ටිකෙන් ටික 50$ වලට යන්න පුලුවන්.
ඒ වගේමයි එකපාර ලක්ෂ ගානක් හොයන්න බෑ.එහෙම හොයන අය ඉන්නවා.(rseven කියන කෙනා රුපියල් 11395775/= එකපාර cash out කළා neobux එකෙන්).එහෙම හොයන්න නම් අපි ආයෝජනය කරන්න ඕනේ.පටන් ගත්ත ගමන්ම ආයෝජනය කරන්න බෑ.ඒක නිසා මුලින්ම අපිට ලැබෙන්නේ සතයක් වෙන්න පුළුවන්.ඒ සතය රුපියල් ලක්ෂ 3 දක්වා වැඩි කරගන්නත් පුළුවන්.ඔක්කොම කරන්න අපි හොඳ කැපවීමක් කරන්න ඕනේ.එහෙමනම් ඔයාලගේ මොලය ටිකක් වෙහෙසවලා බලන්න. 
හරි.. හරි..මම දැන් Neobux ගැන මුල ඉඳල කියල දෙන්නම්. 
Neobux කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ. මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි. ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි.ඔය Neobux ගැන බොහොම පොඩි විස්තරයක්.ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්. 
Neobux ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත Neobux ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව.Neobux එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ..ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. 
මේකේ ලියාපදිංචි වෙන්න පහළ ලින්කුව උඩ Click කරන්න.



account එක හෑදුවට පස්සෙ view advertisement වල adds clickකරන්න තාමා තියෙන්න්නේ 
ඔයාගෙ account එකෙ view advertisements කියල ඈති.. එවටගියාම red, yellow, green පාට advertisements ඈති එව උඩ clickකරාම් Red Dot එකක් එයි, එක උඩත් click කරන්න.. ඊට පස්සෙ new page එකක් open වෙලා යටින් කහ පාට තීරුවක් පිරෙයි ඊට පස්සෙ උඩින්ඔයාට Advertisement validated! 
$0.001 + 1 Bonus Pack were credited in your account කියලවෑටෙයි.. එක close කරාම හරි.. එවගෙ ඊලග adds එකට යන්න.ඔගොල්ලන්ට හෑම දවසකට එක සෑරයක් Adds ගොඩක් එකවර හම්බෙනව. 
ඔයාට දවසට Neobux එකේ Ad 15- 25 ක් විතර තියෙනවා.තැඹිලි පාට Ad හතරක් තියෙනවා.ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ Refferal link එකෙන් Direct refferalsල හොයා ගන්න පුළුවන්.[ඒක ටිකක් අමාරුයි]Account එකේ 0.6$ එකතු වුණාම Refferals ලව Rent කරන්න පුළුවන්.මම කලින් කියපු තැඹිලි පාට Ad එකක්වත් click කළේ නැත්නම් Refferals ලගෙන් ලැබෙන comis එක නැතිවෙනවා.Refferals ලගෙන් ලබන ගාන හැමදාටම තියාගන්නනම් තැඹිලි පාට Ad හතර හැම දාම click කරන්න ඕනෙ.Neobux එකේ සල්ලි Paypal වලට හරි Payza වලට හරි Cashout කරන්න පුළුවන්.ඒකට Neobux එකේ 2$ එකතු වන්න ඕනෙ.ඔය තියෙන්නෙ තදබල නීති කිහපයක්.තව තියෙනව. ඒවයෙන් එච්චර අවුලක් නෑ.. 
කොහොම හරි 0.6$ හොයාගන්න...එකෙන් රෙෆෙර්රල්සලා තුන්දෙනෙක් ගන්න පුළුවන්..එකෙක් රු 26k විතර වෙනවා...(0.20$ යි..) 
සල්ලි වියදම් නොකර ඉන්න එපා...අනිවා ගන්න...දැන් ඉතින් උන් ක්ලික් කරන FIXED Ad එකකට 0.005$ ලැබෙනවා...එකෙක්ට දවසට FIXED Ad 4ක් තමා සෙට් වෙන්නේ..එතකොට 0.02$ ක් එකෙක්ගෙන් දවසට ලැබෙනවා...තුන්දෙනාම ක්ලික් කලාම 0.06$ දවසට සෙට් වෙනවා 
දැන් ඔයා රෙෆ්ලා 300 ක් අරන් ඉන්නේ කියල හිතාගන්න...එකෙක්ගෙන් දවසට 0.06$ යි...300 ම ක්ලික් කලොත් 4 ගැනේ දවසට 6$ යි...අතල් නේද... 
දැන් ඔයාලට ඔයිට වඩා රෙෆ්ලා ගන්න බෑ... 
බය වෙන්න එපා ගන්න විදිහක් තියෙනවා...එකට ඔයාට GOLDEN MEMBERSHIP එක ගන්න වෙනවා...එකට(අද දින)90$ ක් යනවා...නත්තල් සීසන් එකට ඕක 70$ වගේ දෙනවලු... 
මම තමා අවන්කවම ගත්තේ නෑ මාත් ටිකක් අලුත්...
අපිට ඔතනදි රෙෆ්ලා උපරිම ක් ගන්න පුලුවන්...ඒ විතරක් නෙමේ උන් කොටන ඇඩ් එකකට 0.01$ ලැබෙනවා... 
එතකොට දවසට 4 යි කිව්වනේ...එකෙක් දවසට 4 ක් කෙටුවම 0.04$ නම් ක් කෙටුවම...dawasakata 40$ යි .....වැඩි වගේද...මාසෙකට 1000$ ක් කියමුකෝ 
රුපියල්නම් එක්ලක්ෂ තිස්දහයි...130,000 ....... 
දැන් බලමු කොහොමද Refferals ලව Rent කරන්නෙ කියල. මේකට මාසයක් ඇතුළත ඔයා Ads 100 ක් click කරන්න ඕනෙ. මාසෙකින් පස්සෙ Account එකේ 0.60$ක් එකතු කරගන්න. 
Main balance එකේ තියෙන 0.60$ Rental balance එකට Transfer කරන්න. 
Account එකට ගියාම Refferal කියන button එක උඩ click කරන්න. 
Rental Balance එක 0.60$ක් නිසා පළවෙනි Refferal පැක් එක නිල් පාට වෙනවා.ඒක උඩ click කරල Refferal තුන් දෙනෙක් Rent කර ගන්න. 
Refferals ලව Rent කරාම අපිට ඉක්මනට සල්ලි ලැබෙනව.අපි තනියෙන් Ad click කරල දවස් 5කින් හොයන ගාන Rent Refferalsල තුන් දෙනා දවසින් හොයනවා. 
මතක තියාගන්න Refferals ලව හැමදාටම තියාගන්න තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ. 
Refferls ලව Rent කරන්න පුළුවන් සතියෙන් සතිය.ඒවගේම Balance එක වැඩි වෙනකොට ලොකු Refferal පැක් එකක් Rent කරන්න.එතකොට ඉක්මනට සල්ලි හොයාගත්ත හැකියි.Account එක හදපු අලුත ලබන මුදලයි දැන් ලබන මුදලයි අතර ඉතා ලොකු වෙනසක් දැකිය හැකිය. 
වැඩනම් කරන්න එපා...එක එකවුන්ට් එකෙන් සැහෙන්න...අනවශ්‍ය hacking මෘදෘකාංග යොදා නොගන්න...සැහැල්ලුවෙන් ඉන්නට...help page එක කියවන්න....Forums එකට නිතර යන්න එන්න... Terms of service කියවන්න...

Category : 1

Neobux ගැන වැඩි විස්තර...

Neobux ගැන සරලවම කිව්වොත් ඒක PTC website එකක්. ඒ කියන්නෙ එකෙ තියෙන Ads ක්ලික් කලාම අපිට ඒකෙන් ගානක් ලැබෙනවා. මේ වගේ internet එකේ ගොඩක් sites තියෙනවා. එත් ඒවයින් 95% ක්ම බොරු websites (SCAM). නමුත් Neobux කියන්නෙ 2008 ඉදන් තිබුන website එකක්. ඒකනිසා අපිට Neobux Site එක ගැන සම්පුර්ණ විශ්වාසය තියන්න පුලුවන්

Proofs :

මෙන්න මගේ Neobux Account එකේ විස්තර. මං Neobux එකට join වුනේ  04/05/2012. මං දැනට $6.974 හොයලා තියෙනවා. මාස දෙක තුන යනකොට income එක තව වැඩි වෙනවා. තව මට minijobs කරල bonus හම්බවෙල තියෙනවා. 



මෙන්න Neobux එකෙන් දැනට customers ලට ගෙවල තියෙන මුදල




Payment Proofs




මෙන්න ලංකාවෙ එක්කෙනෙක්ගෙ comments. එයාගෙ earnings බලන්න.


ඉතින් ඔයාලට උඩින් තියෙන proofs ටික දැක්කම තේරෙනවා මේක විශ්වාසවන්ත site එකක් කියල. හරි දැන් මං Neobux එකේ සල්ලි හොයන හැටි ගැන විස්තර කරන්නම්.

Neobux එකේ සල්ලි හොයන විධි ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා.
  • Ads ක්ලික් කිරීම
  • Mini Jobs  කිරීම
  • Referrals ල මාර්ගයෙන්

Ads ක්ලික් කිරීම


Neobux එකෙන් දවසකට අනිවාර්යෙන් ඇඩ්ස් 20ක් හම්බෙනවා. Site එකේ දිගටම හිටියොත් ඒ ඇඩ්ස් ගාන වැඩි වෙනවා. ඉතින් මේ එක ඇඩ් එකකට අපිට $0.001 හම්බවෙනවා. ඒ කියන්නෙ අපිට දවසට අවම වශයෙන් $0.02ක් හම්බෙනවා.ඔය ටබ්ලෙ එකේ තියෙනව විස්තර බලන්නකො. අපි ඝොල්ඩෙන් වගේ මෙම්බෙර්ශිප් එකක් ගත්තොත් ඒ ගාන වැඩි කරගන්න පුලුවන්. ඒ වුනත් අපි තාම standard නෙ. අපිට ඔය ගානින් සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක නිසා දැන් බලමුකො සල්ලි හොයන අනිත් විධිය.

Mini Jobs  කිරීම


Mini Jobs වලින් අපිට වැඩියෙන් හොයන්න පුලුවන්. සාමාන්‍යයෙන් 2 cents වල ඉදන් 21 cents දක්වා Mini Jobs හම්බවෙනව Site එකට. ඔයාලට Mini Jobs බලන්න පුලුවන් Offers > Mini Jobs වලට ගිහන්. ඒකට ගිහින් ඒකෙන් කැමති එකක් තෝරගෙන කරන්න පටන් ගන්න. හරි ලේසියි. මං Mini Jobs වලින් දැනට $5 හොයල තියෙනව. ලගදි ඉදන් අපි මිනි ජොබ්ස් වලින් හොයන හැම ඩොලර් එකටම $0.12 ක bonus එකක් හම්බවෙනව. ඉතින් මේක ඉස්සරහට ගෙනියන්න තමන්ට හොද main balance එකක් තියෙන්න ඕනෙනෙ. Referrals ලව ගන්න සල්ලිත් එපයි. ඉතින් Mini Jobs වැඩියෙන් කරපු තරමට ඔයාලගෙ target එකට ඉක්මනට යන්න පුලුවන්.


Referrals ල මාර්ගයෙන්


අපිට පුලුවන් අපි වෙනුවෙන් වැඩ කරන්න කට්ටිට්ය ගන්න. ඒ අය තමයි referrals ල කියන්නෙ. අපිට ඒ අය සල්ලි වලට ගන්න පුලුවන්. මාසෙකට එක referral කෙනෙක්ට $0.2 වැය වෙනවා. ඒ referral එයාගෙ ඇඩ් එකක් ක්ලික් කරන ගානෙ අපිට commission එකක් හම්බවෙනවා. එයා දවසකට ඇඩ්ස් 4ක් ක්ලික් කලොත් අපිට $0.02ක් හම්බ්වෙනව. එතකොට මාසෙට $0.6 ($0.02 x 30) ක් හම්බෙනව. $0.4ක් ලාබයි.  ඉතින් අපි මේ referrals ල වැඩි කරගන්න තරමට හොදයි. ඒ වගේම හොදට ක්ලික් කරන සෙට් එකක් හදාගන්නත් ඕනෙ. අපි Golden Membership එකක් ගත්තොත් commission එක තව වැඩි වෙනවා. ඉතින් ඔය වගේ කිසිම investment එකක් නොකර හොද ගානක් හොයාගන්න පුලුවන්.




හැමෝටම සුබ පැතුම් !!!

සල්ලි හොයාගන්න

Monday, August 27, 2012 Category : 3


   මා වෙත ආපු ඔයාලව ආයුබෝවන් කියල පිළිගන්නවා. ඔයාල මේ ලිපි හොඳට කියවන්න.එතකොට දැනගන්න පුළුවන් $$$ හොයන හැටි. Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා.මේ ක්‍රම වලින් ලේසිම ක්‍රමය ගැන තමයි මම ඔයාලට කියල දෙන්න යන්නෙ.
      
      මේකට කියන්නෙ Paid-To-Click කියලා.මේ ක්‍රමය භාවිතා කරල ඔයාලට මාසෙට රු.50,000/=ක් විතර හොයාගන්න පුළුවන්.ඉතින් මේ හැමදෙයක්ම මම ඔයාලට කියල දෙනව.ඕගොල්ලො මේ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක්ම හොඳට කියවන්න.ඊට පස්සෙ ඒක තේරුම් අරගෙන කරන්න.ඔයාල ගොඩාක් වෙලාවට මේ බ්ලොග් එකේ දාල තියෙන link click කරල Register වෙන්න.එතකොට ඔයාලට Register ක්‍රියාවලිය නිවැරදිව හා පහසුවෙන් කරගන්න පුළුවන්. මම මෙහම කියන්න ලොකු හේතුවක් තියෙනවා.
  
         Internet කියල කියන්නෙ හොඳ වගේම බොහෝ හොරුන්ගෙ,වංචාකාරයින්ගෙ තිප්පොලක් වගේ තැනක්.website 100ක් ගත්තොත් ඇත්ත කරන දේ තියෙන්නෙ website 10 ක වගේ.ඉතින් මේ බ්ලොග් එකේ තියෙන link click කරල ගියාම ඔයාල හොරුන්ට අහුවෙන්නෙ නෑ.ඉතින් තීරණය ඔයාගෙ අතේ.  

     මම දැන් ආපු කාරනේට බහින්නම්.[සැලකිය යුතුයි:-මෙම ආරම්භක පිටුවේ කරුණු හඳුන්වා දීමක් පමණි.].Paid-To-Click වෙබ්අඩවි ගොඩක් තියෙනව.90% ක් බොරු ඒව හැබැයි මේ බ්ලොග් එකේ තියෙන්නෙ ඇත්ත ඒව.මොකද මමත් ඒවැයි වැඩකරන නිසා.එම අඩවියෙ Register වෙලා Account හදා ගත්තම එයාල අපිට Advertisements දෙනව.අපි ඒව click කරාම අපේ Account එකට සල්ලි වැටෙනව.මුලින් සුළු ගානක් වුණාට පස්සෙ ටික ටික එකතු කරල අපේ Account සාමාජිකත්වය Upgrade කරන්න පුළුවන්එතකොට අපට ලැබෙන ගාන දෙගුණ තෙගුණ වෙනව.ඒවගේම අපේ Account link එක ප්‍රසිද්ධ කරල තවත් සාමාජිකයො වැඩි කළාම අපේ Account එකට ඉබේ සල්ලි වැටෙනව.මේකට තමයි Refferals ල හොයනව කියන්නෙ.Refferals ලව Rent කරාම මාසෙට ලක්ෂයක් විතර හොයන්න පුළුවන්.ඉතින් Refferals ල rent කරගෙන අපි හැමදාම ad click කරාම මල්ල කරේ.[වැඩිදුර තොරතුරු සඳහා  පිටුවට
මුල් යන්න.]







සල්ලි හොයන හැටි මම පියවර කිහිපයකින් සරලව කියල දෙන්නම්



  1. මුලින්ම මේ URL එක click කරන්න Click This
  2.  Click කරාට පස්සෙ එන window එකේ Register වෙන්න  [නිවැරදි තොරතුරු යොදා පුරවන්න]
  3. email එකට ගිහින් account එක validate කරගන්න.
  4.  Account එක හැදුවට පස්සෙ Log in වෙන්න
  5.  Log in වෙලා View ads කියන button එක click කරන්න
  6. කොටු ඇතුලෙ තියෙන ads click කරල සල්ලි හොයාගන්න
  උඩ තියෙන පියවර අනුගමනය කරල නිවැරදිව Account එක හදාගන්න.හොඳට මතක තියාගන්න Account එක බොහොම ප්‍රවේසමින් හදන්න ඔනෙ මොකද එක computer එකකින් හදන්න පුළුවන් එක Account එකයි!


Account එක හදන්න දන්නැත්නම් මේ vedio එක බලන්න
Watch This Vedio 



  
මුලින්ම ලබන ගාන දිහා බලලා මේ වැඩේ අතාරින මිනිස්සුත් ඉන්නව.ඉතින් ඒ අයට කියන්න තියෙන්නෙ මී හරක් කියල තමයි.දවසට ad 10 විතර click කරල පොඩි ගානක් හෙව්වත්
Refferals ලව rent කරගෙන දවසට 20$ විතර හොයන්න පුළුවන්.මුලින්ම කරන්න තියෙන්නෙ මේ බ්ලොග් එකේ තියෙන විදිහට Account එක හදාගන්න.[Neobux ගැන වැඩි දුර තොරතුරු ලබාන්න අනිත් post ටික බලන්න .]  මතක තියාගන්න ඔයාල ad click කරන තරමට තමයි සල්ලි ලැබෙන්නෙ මේ දේවල් මම කියන්නෙ 100% විශ්වාසයක් ඇතුව. මෙහෙම කරල මට ප්‍රතිපල ලැබිලත් තියෙනවා.ප්‍රශ්න මුකුත් තියෙනව නම් comment එකක් විදිහට දාල යන්න.ඔයාල දාන comment එක මේ බ්ලොග් එකේ ඉදිරි ගමනට ලොකු හයියක්.අකමැත්තක් නැත්නම් මේ බ්ලොග් එකට Join වෙන්න.තවත් ලිපියකින් ඉදිරියෙදි හමුවෙමු.

Payza

Category : 5



මම දැන් කියන්නෙ Payza කියන අන්තර්ජාල බැංකුව ගැන.මේක හරියට Paypal වගේ තමයි. ඒත් Paypal තරම් සංකීර්ණ  නෑ. හරිමසරලයි.[ Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න].අපි Neobux එකෙන් හොයන සල්ලි මේ Payza Account එකට Transfer කරන්න පුළුවන්.ඒකට ඔයාගෙ Neobux Account එකේ 2$ ක් එකතුවන්න ඕනෙ.Neobux එකේ සල්ලි Payza එකට එවලා Payza Balance එක 20$ ක් වුණාම ගෙදරට සල්ලි එව්වැහැකි.[Check එකකින්] ඒ සල්ලි එන්නෙ ඔයා Payza එකට දාල තියෙන Address එකට.ඒ නිසා ඔයා Payza Account එක හදන්න ඕනෙ ඇත්ත තොරතුරු දාලා.ඔයාට ඕනනම් ඔයාගෙ Bank Account එකට සල්ලි ගන්නත් පුළුවන්.Payza Account එකක් හදන්න එච්චර අමාරු නෑ..Neobux Account එකක් හදනවා වගේ තමයි.ඔයා තෝරගන්න ඕන Personal Starter Account එකක්.Account එක හදනකොට Transaction PIN එකක් ඉල්ලුවොත් ඒකට ඔයාට මතක හිටින ඕනම අංක 5ක් ගහන්න.Payza එකෙන් සල්ලි ගන්නකොටයි ඒකට සල්ලි දාකොටයි මේ PIN එක ඕනෙවෙනවා.Payza Account එකක් හදාගන්න මෙතන Click කරන්න

Create a Payza Account Now...!

මම දැන් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් හොඳම website එක ගැන

Category : 8



 ඇත්තම කිව්වොත් මේක තමයි හොඳම PTC site එක.හැබැයි මේකෙ නීති රීති ටිකක් තදයි.මේ Site එකෙත් සල්ලි හොයන්න තියෙන්නෙ Ad click කරලයි Refferals හොයාගෙනයි .විශේෂත්වය තමයි මේකෙ Refferals හොයන්න  මහන්සිවෙන්න ඕන නෑ..සාමාන්‍ය PTC site වල Refferals ලව හොයාගන්න වැඩ ගොඩයි.ඒත් මේකෙ Refferals ගන්න හරිම ලේසියි.

          හරි.. හරි..මම දැන් මේක ගැන මුල ඉඳල කියල දෙන්නම්. මේ වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ. මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි. ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි.ඔය මේක ගැන බොහොම පොඩි විස්තරයක්.ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්.

        මේ ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි.  ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත  ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව. මේකට කිසිම හොරවැඩක් කරන්න බැහැ. ඒ ඇයි කියල කියන්න මම කාලය විනාස කරන්නෑ. ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි.
        ඔයාට දවසට  එකේ Ad 15ක් විතර තියෙනවා. තැඹිලි පාට Ad හතරක් තියෙනවා.
ඒ Ad විශේෂිතයි.මාසයක් යනකම් Refferals ල ගන්න බෑ.ඔයාගෙ Refferal  link එකෙන් Direct refferalsල හොයා ගන්න පුළුවන් [ඒක ටිකක් අමාරුයි] Account එකේ 0.6$ එකතු වුණාම Refferals ලව Rent කරන්න පුළුවන්. මම කලින් කියපු තැඹිලි පාට Ad එකක්වත් click කළේ නැත්නම් Refferals ලගෙන් ලැබෙන comis එක නැතිවෙනවා.Refferals ලගෙන් ලබන ගාන හැමදාටම තියාගන්නනම් තැඹිලි පාට Ad හතර හැම දාම click කරන්න ඕනෙ.Neobux එකේ සල්ලි Paypal වලට හරි Payza වලට හරි Cashout කරන්න පුළුවන්.ඒකට Neobux එකේ 2$ එකතු වන්න ඕනෙ.ඔය තියෙන්නෙ තදබල නීති කිහපයක්.තව තියෙනව. ඒවයෙන් එච්චර අවුලක් නෑ..


  • ඔයාල මේ බ්ලොග් එකේ තියෙන හැම ලිපියක්ම කියවල හොඳට Account එක හදාගන්න.   
                   Neobux ගිණුම මෙතනින් හදාගන්න..! 





  •  මාසයක් යනකම් හැමදාම වගේ click කරන්න බලන්න..!

           දැන් බලමු කොහොමද Refferals ලව Rent කරන්නෙ කියල. මේකට මාසයක් ඇතුළත ඔයා Ads 100 ක් click කරන්න  ඕනෙ. මාසෙකින් පස්සෙ Account එකේ 0.60$ක් එකතු කරගන්න.

  • Main balance එකේ තියෙන 0.60$ Rental balance එකට Transfer කරන්න. 
  • Account එකට ගියාම Refferal කියන button එක උඩ click කරන්න. 
  • Rental Balance එක 0.60$ක් නිසා පළවෙනි Refferal පැක් එක නිල් පාට වෙනවා.ඒක උඩ click කරල Refferal තුන් දෙනෙක් Rent කර ගන්න. 
  • Refferals ලව Rent කරාම අපිට ඉක්මනට සල්ලි ලැබෙනව.අපි තනියෙන් Ad click කරල දවස් 5කින් හොයන ගාන Rent Refferalsල තුන් දෙනා දවසින් හොයනවා. 
  • මතක තියාගන්න Refferals ලව හැමදාටම තියාගන්න තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ.
  • Refferls ලව Rent කරන්න පුළුවන් සතියෙන් සතිය.ඒවගේම Balance එක වැඩි වෙනකොට ලොකු Refferal පැක් එකක් Rent කරන්න.එතකොට ඉක්මනට සල්ලි හොයාගත්ත හැකියි.Account එක හදපු අලුත ලබන මුදලයි දැන් ලබන මුදලයි අතර ඉතා ලොකු වෙනසක් දැකිය හැකිය. 

     ඉතින් ඕගොල්ලන්ට මේ තරම් Refferals ලගෙන් සල්ලි හොයන්න පුළුවන් තැනක් වෙන නෑ..මම ඔයාලට කියල දුන්නනෙ Refferals ලව Rent කරන හැටි.ඔයාලට තියෙන්න පුළුවන් තරම් Refferals ලව Rent කරන්න.එතකොට ඔයාලට කිසිම ගින්නක් නැතිව සල්ලි  හොයාගන්න පුළුවන් .හැබැයි මහත්තයො හැමදාම තැඹිලි පාට Ad එකක් හරි click කරන්න ඕනෙ.


     මම මෙච්චර සල්ලි හොයනව නම් ඔයාලට බැරි වෙන්න විදිහක් නෑනෙ..Facebook එකේ විනාස කරන වෙලාවෙන් විනාඩි 5ක් මේකට යොදවල අර්ථවත් දෙයක් කරගන්න බලන්න.අනිත් එක කරන්න ඕන දේ අයන්නෙ ඉඳලම මම කියල දීලනෙ තියෙන්නෙ. පොඩි උත්සහයක් දීල බලන්න.


    ඉතින් යාළුවනේ මෙච්චර දේවල් කියල දීපු මට උදව්වක් විදියට comment එකක්වත් දාල යන්න.හිතට එන ඕනම දෙයක් comment කරන්න.ප්‍රශ්න මුකුත් තියෙනව නම් ඒකත් comment එකක් විදියට දාල යන්න.කැමති නම් follow පාරකුත් දෙන්න.



Powered by Blogger.

Get Free Money.....$$$